From my youngest years
till this moment here
I've never seen
such a lovely queen

මං බාල කාලයේ සිට
අද මේ මොහොත දක්වා
ඹබ වන් සොදුරැ
යුවතියක් මා කිසි විටෙක දැක නැත

From the skies above
to the deepest love
I've never felt
crazy like this before

ඉහළ අහස් කුස සිට
අදරයේ ගැබුරැ පතුල දක්වා
මට කිසි විටෙක මෙවන් උන්මාදයක්
දැනී නැත

Chorus:
Paint my love
you should paint my love
it's the picture of a thousand sunsets
it's the freedom of a thousand doves
Baby you should paint my love

Been around the world
then I met you girl
It's like comming home
to a place I've known

මගේ ආදරය වර්ණවත් කරන්න
ඹබ මගේ ආදරය වර්ණවත් කළ යුතුයි
එය හිරැ බැස යන සැන්දෑවන් දහසක
පින්තූරයකට සමානය
පරෙවියන් දහසකගේ නිදහසට එය සමානය
මිහිරාවියේ ඹබ මගේ ආදරය වර්ණවත් කළ යුතුයි
ලෝකය පුරා ගොස් අවසානයේ ඹබ මට හමුවුනා
මගේම නිවහනට
මම දන්න තැනකට ආවා වගෙයි මට දැනෙන්නෙ



Chorus:
Paint my love
you should paint my love
it's the picture of a thousand sunsets
it's the freedom of a thousand doves
Baby you should paint my love

Since you came into my life
the days before all fade to black and white
Since you came into my life
Everything has changed

ඹබ මගේ ජීවිතයට පැමිනි මොහොතේ සිට
සියළු පැරණි මතක වියැකී ගොස් කළු සුදු පැහැයට හැරී ඇත
ඹබ මගේ ජීවිතයට පැම්ණි මොහොතේ සිට
සියල්ල වෙනස් වි ඇත

Chorus:
Paint my love
you should paint my love
it's the picture of a thousand sunsets
it's the freedom of a thousand doves
Baby you should paint my love

Chorus:
Paint my love
you should paint my love
it's the picture of a thousand sunsets
it's the freedom of a thousand doves
Baby you should paint my love